Towards a country of Integrity 2025.04.09
Towards a country of Integrity
2025.04.09 දින අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2026) එළි දැක්වීමේ ජාතික උත්සවයට සමගාමීව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය දියත් කිරීමේ වැඩසටහන අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ නිලධාරීන් සුපිරිපන්න නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
නැවුම් පුවත්
නිවේදන
පුරප්පාඩු - ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය
දැන්වීම වෙත පිවිසීම සඳහා මෙහි ක්ලික් කරන්න